News

" ඔබ සැම සාදරයෙන් පිළිගනිමු" *********** "ලබන්නා වූ 2026 නව වසර සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නීරෝගීමත්, වාසනාවන්ත සුබ නව වසරක් වේවා! ........සිරි පැරකුම්බා මහ පිරිවෙනෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ ශිෂ්‍ය ස්වාමින්වහන්සේ තිදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.....සිරි පැරකුම්බා මහ පිරිවෙනේ අභිනව පරිවෙණාධිපති ලෙස පූජ්‍ය තොළඹුගොල්හිලේ පඤ්ඤානන්ද හිමියෝ පත්වෙති... ආරම්භ කෙරේ...


 ***
  • අ.පො.ස සාමාන්‍ය පෙළ / දෙවන වර (2024) පෙනී සිටින සිසුන් සඳහා නව අධ්‍යයන කටයුතු 2023.12.07 දින සිට ආරම්භ කෙරේ. 
  • අ.පො.ස උසස්පෙළ කලා 2025 සඳහා නව පන්ති ආරම්භය 2023.12.07 දින සිට සිදු කෙරේ.
පො/සිරි පැරකුම්බා මහ පිරිවෙන 
ජාතික ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලබයි 
උමැප/පො/පො/ලං/සිරි පැරකුම්බා මහ පිරිවෙන 


 
 2023 සාමාන්‍යපෙළ (පිරිවෙන්) විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ පො/සිරි පැරකුම්බා මහ පිරිවෙනේ 
 නෙලුම්ගල සමිතසාර ශිෂ්‍ය ස්වාමින්වහන්සේට
 උණුසුම් සුබ පැතුම් !





No comments:

Post a Comment