News

" ඔබ සැම සාදරයෙන් පිළිගනිමු" *********** "ලබන්නා වූ 2026 නව වසර සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නීරෝගීමත්, වාසනාවන්ත සුබ නව වසරක් වේවා! ........සිරි පැරකුම්බා මහ පිරිවෙනෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ ශිෂ්‍ය ස්වාමින්වහන්සේ තිදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.....සිරි පැරකුම්බා මහ පිරිවෙනේ අභිනව පරිවෙණාධිපති ලෙස පූජ්‍ය තොළඹුගොල්හිලේ පඤ්ඤානන්ද හිමියෝ පත්වෙති... ආරම්භ කෙරේ...

වන්දනා








 පුලස්තිගම ශ්‍රී ප්‍රියදර්ශණාරාම, සිරි පැරකුම්බා මහ පිරිවෙන්  පුදබිමේ  අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ආකෘතියට අනුව ඉදිවන චෛත්‍යරාජයාණන් වහන්සේගේ නිල පිටුව


චෛත්‍ය සංවර්ධන කමිටුවේ නිල වාර්තා මෙතැනින් ලබා ගන්න. 📃


මෙම පිටුවේ අන්තර්ගතය ඉදිරියේදී එළි දක්වනු ලැ‌‌බේ.

රැඳී සිටින්න අප සමග 


ශ්‍රී ප්‍රියදර්ශණ චෛත්‍ය  සංවර්ධන කමිටුව - ශ්‍රී ප්‍රියදර්ශණාරාමය, 

බී.ඕ.පී. 400, පුලස්තිගම, පොළොන්නරුව.


No comments:

Post a Comment