News

" ඔබ සැම සාදරයෙන් පිළිගනිමු" *********** "ලබන්නා වූ 2026 නව වසර සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නීරෝගීමත්, වාසනාවන්ත සුබ නව වසරක් වේවා! ........සිරි පැරකුම්බා මහ පිරිවෙනෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ ශිෂ්‍ය ස්වාමින්වහන්සේ තිදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.....සිරි පැරකුම්බා මහ පිරිවෙනේ අභිනව පරිවෙණාධිපති ලෙස පූජ්‍ය තොළඹුගොල්හිලේ පඤ්ඤානන්ද හිමියෝ පත්වෙති... ආරම්භ කෙරේ...

සම්බන්ධක

පො/සිරි පැරකුම්බා මහ පිරිවෙන 

පොදු දුරකථනය 027 2242025



ගරු කෘත්‍යාධිකාරි පූජ්‍ය හබරණ රතනධම්ම ස්ථවිර -  077 329 3001

පරිවෙණාධිපති පූජ්‍ය ගලෙන්බිදුනුවැවේ උපාලි හිමි  071 4421226

Web - siriperakum.blogspot.com

e mail - siriperakumpl@gmail.com


මූලික තොරතුරු- 


ලිපිනය - B.O.P 400. පුලස්තිගම, පොළොන්නරුව.

ග්‍රාම නිලධාරී කොට්ඨාසය - අංක 135 පුලස්තිගම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - ලංකාපුර

අධ්‍යාපන කලාපය - පොළොන්නරුව

අධ්‍යාපන කොට්ඨාසය - ලංකාපුර

පිරිවෙන් සංගණන අංකය - 421001

පිරිවෙන් ලිපිගොනු අංකය - ඊඩී/3/8/6/පො/01



No comments:

Post a Comment