News

" ඔබ සැම සාදරයෙන් පිළිගනිමු" *********** "ලැබුවා වූ 2024 නව වසර සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නීරෝගීමත්, වාසනාවන්ත සුබ නව වසරක් වේවා! ...... පො/සිරි පැරකුම්බා මහ පිරිවෙන ජාතික ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලබයි....සිරි පැරකුම්බා මහ පිරිවෙනෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ ශිෂ්‍ය ස්වාමින්වහන්සේ තිදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.....සිරි පැරකුම්බා මහ පිරිවෙනේ අභිනව පරිවෙණාධිපති ලෙස පූජ්‍ය උණගලාවෙහෙර ධම්මින්ද හිමියෝ පත්වෙති... 2023 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ නෙලුම්ගල සමිතසාර පොඩි හාමුදුරුවන්ට පිරිවෙනෙන් උණුසුම් සුබ පැතුම්...කෘත්‍යාධිකාරී හිමි ඇතුලු ආචාර්ය මණ්ඩලය...පො/සිරි පැරකුම්බා මහ පිරිවෙනේ අ.පො.ස උසස්පෙළ පන්ති සඳහා නවක සිසුන් ලියාපදිංචි කෙරේ. අ.පා.ස සාමාන්‍ය පෙළ අඩු කුසලතා දැක් වූ දරුවන්ට දෙවන වර පෙනී සිටීම සඳහා උපකාරක පන්ති ද නොමිලයේ ආරම්භ කෙරේ...

නීති පිටුව

 නීතිය ඉගෙන ගනිමු

හැඳින්වීම -

දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දායකත්වයෙන් සිදුකරනු ලබන නීති අධ්‍යයන පාඨමාලාව මගින් නිකුත් කරනු ලබන මුද්‍රිත නිබන්ධන ගොනුව ඔබගේ ප්‍රයෝජනය පිණිස ඉදිරිපත් කිරීමට තීරණය කරමි. පුරවැසියකු ලෙස නීතිය පිළිබඳ අධ්‍යයනය කිරීමට ඇති මාර්ග අතළොස්සකි. දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයමගින් පවත්වන නීති අධ්‍යයන පාඨමාලාව මගින් ලබා දෙන නිබන්ධන ඔබ වෙත මෙසේ තිළිිණ කිරීමට කටයුතු කරන අතර නීති අධ්‍යයන පාඨමාලාවෙ නොමිලයේ සිදු කරමින් සිදුකරනු ලබන මෙහෙවරට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමල ස්වාමින්වහන්සේටත් එම කාර්ය මණ්ඩලයටත් අපගේ හදපිරි ස්තූතිය මෙයින් පුදකරමි.

යූ. එල්.සී ප්‍රසාද්  (වෙබ් පිටුවේ සංස්කාරක)

නීති අධ්‍යයන පාඨමාලොවේ මෙතෙක් පැවති සැසිවල නිබන්ධන පහතින් ලබා ගන්න. 

💹    රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම. 

💹    යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනත

💹    විධායකය - ජනරජයේ ජනාධිපතිවරයා

💹    ශ්‍රී ලංකාවේ අධිකරණ ථේරාවලිය 

💹    2018 අංක 15 දරණ සූතිකාගාර පනත 

💹    2022 අංක31 දරණ නොතාරිස් (සංශෝධන) පනත

💹    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

💹    1971අංක45 දරණ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ පනත

💹    අපරාධ නීතිය


        නීතිය සම්බන්ධ ඉදිරි අණ පනත් ලද සැණින් මෙම වෙබ් අවකාශයට මුදා හරිනු ඇත.

No comments:

Post a Comment